මොරවැව ගුවන් හමුදා කදවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
මොරවැව ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය  මගින් සංවිධානය කිරීමට යෙදුනු ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 22 දින කදවුරු පරිශ‍්‍රයේදී සිදුකරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ ත‍්‍රිකුණාමලය මූලික රෝහලේ පැවති රුධිර අවශ්‍යතාව සපුරාලීම සදහා වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහන සදහා සේවා පුද්ගලයින් විශාල පිරිසක් දායකත්වය දක්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි