ගුවන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 13 වැනි දකුණූ ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සදහා නේපාලයට
13 වන දකුණූ ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පසුගියදා නේපාලය බලා පිටත්ව යන ලදී. මෙම ශූරතාවලිය දෙසැම්බර් මස 01 දින සිට 10 වන දින දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 13 දෙනෙක් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලෙහි ඉසව් 21ක් සදහා ඉදිරිපත් වීම විශේෂත්වයකි.
ක්‍රීඩා උළෙලට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායම ගුවන් හමූදධිපතිතුමන් සමග සමූහ ජායාරුපයකට පෙනී සිටින ලදී.