ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2019
2019 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිෙය් ශූරතාවය දිනා ගැනිමට ගුවන් හමුදා රත්මලාන රග්බි කණ්ඩායම සමත් විය. ඒ 21 ට 17 ක් ලෙස ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් රග්බි කණ්ඩායම පරාජය කරමින්ය. මෙම තරගය 2019 නොවැම්බර් මස 26 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදි පවත්වන ලදි.
මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගි විය. ගුවන් හමුදා රග්බි කණ්ඩායමි සභාපති එයාර් කොමර්ඩෝ වීපී බාලසූරිය, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.