![](../uploads/news/cmdr_speach_staff_college_2019/4.jpg)
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
12:46pm on Thursday 5th December 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 නොවැම්බර් මස 28 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 13 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඨාධිපති මේජර් ජෙනරාල් ඩීඒපීඑන් දෙමටන්පිටිය යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් ඩීඒපීඑන් පෙරේරා කොමඩෝර් එන් පීඩබ්ලියු අමරදාස සහ එයාර් කොමඩෝර් පී රණසිංහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/1.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/3.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/4.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/5.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/6.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/7.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/8.jpg)
![Commander of the Air Force Addresses the DSCSC](../uploads/news/cmdr_speach_staff_college_2019/9.jpg)