අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2019 දෙසැම්බර් මස 02 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශූරතාවය දිනා ගැනීමට රත්මලාන කදවුරු කණ්ඩායම සමත්කම් දක්වන ලද අතර වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් කන්ඩායම අනුශූරතාවයට හිමි කර ගන්නා ලදී.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින් ගුවන් හමුදා මේස පන්දු සංචිත සභාපති එයාර් කොමඩෝර් හේමන්ත සොයිසා නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.