හිගුරක්ගොඩ මූලික කඳවුර 2019 කායවර්ධන ශූරතාවය දිනයි
හිගුරක්ගොඩ මූලික කඳවුර විසින් 2019 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී පලාලි ගුවන් හමුදා කඳවුර අනු ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2019 දෙසැම්බර් මස 03 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය.
ගුවන් හමුදා සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් කපිල වනිගසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා කායවර්ධන සංචිත සභාපති ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.