අන්තර් ඒකක එල්ලේ තරගාවලිය 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනතර් ඒකක එල්ලේ තරගාවලිය 2019 ගුවන් හමුදා කටුනායක කදවුරේදී 2019 දෙසැම්බර් මස 04 වන දින පැවැත්වුණු අතර තරගාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවය ගුවන් හමුදා කටුනායක කදවුරු කණ්ඩායම  දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා එල්ලේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ආර්එච්කේපී රණසිංහ නිළධාරීන් ඇතුළු සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි