අන්තර් ඒකක ටෙනිස් තරඟාවළිය 2019
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු කන්ඩායම 2019 අන්තර් ඒකක ටෙනිස් ශූරතාවය දිනාගැනීමට 2019 දෙසැම්බර් මස 09 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළියේ අනුශූරතාවය වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් කදවුර විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් මාර්ෂල් බන්දුල හේරත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ටෙනිස් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර්  ටී ඒ විමලරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි