
ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගෙන් 2019 සාග් ක‍්‍රීඩා උළෙලේ ඉහල දස්කම්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් පසුගියදා නේපාලයේ පැවති 13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දස්කම් අතර පෙරමුණ ගනිමින් තම මව් රටට කීර්තියක් ගෙනඒමට සමත්විය. මෙවර තරගාවලිය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් 77 දෙනෙකු සහබාගී වූ අතර ඉතිහාසය තුල වැඩිම ගුවන් හමුදා නියෝජනය මේ වසරේ වීම විශේෂත්වයකි. දිවයිනට පැමිණි මේ පිරිස පිළිගැනීම සඳහා ගුවන් හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ලබාගත් පදක්කම් සටහන
ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ලබාගත් පදක්කම් සටහන
රන් පදක්කම් රිදී පදක්කම් ලෝකඩ පදක්කම් මුළු පදක්කම්
05 14 22 41