2 වන විවෘත දුනු විදීමේ ශූරතාවලියේදීි ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
ශ්‍රී ලංකා දුනු විදීමේ සංමේලනය විසින් සංවිධානය කරන ලද 2 වන විවෘත දුනු විදීමේ ශූරතාවලිය 2019 දෙසැම්බර් 13 සිට දෙසැම්බර් 15 දක්වා හෝමගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙම තරගාවලියට ගුවන් හමුදාවට අමතරව යුද හමුදාව නාවික හමුදාව සහ පොලීසිය ඇතුළු දිවයිනේ දුනු විදීමේ ක‍්‍රීඩා සමාජ 10 ක් නියෝජනය කරන ඉහළ දුනුවායන් මෙම ප්‍රධාන ශූරතාවලියට සහභාගී වූහ.

මෙම ශූරතාවලියේදී ගුවන් හමුදාව රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගත්තේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි