සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා 2019 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡුාවකින් අනතුරුව හමුව සිහිපත් කිරීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි