කටුනායක කදවුරේ කජු පැළ සිටුවීමේ වැඩසටහන ගුවන් හමුදාපති තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්
ශ‍්‍රී ලංකාව තුළ කජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධායක කෘෂි ඒකකය විසින් කටුනායක කදවුරේ පවත්වන ලද කජු පැළ සිටුවීමේ වැඩසටහනට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පසුගිය දෙසැම්බර් 28 වන දින සහභාගී විය.
දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු වල දෙමුහුන් අංකුර හා බීජ පැල සිටුවීමේ වැඩසටහන දිගටම කරගෙන යාමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා මහතා සහ විධායක කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් සුහර්ෂි ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවශ්ථාවට සහභාගී වූහ