ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති මන්දිරයේ සම්මාන රාජකාරි භාරගනී
ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ සම්මාන රාජකාරි ගුවන් හමුදාව විසින් භාරගැනීමේ පෙළපාලිය උත්සවශ‍්‍රීයෙන් 2020 ජනවාරි මස 01 වන දින ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මාස තුනක් සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් මෙම ජනාධිපති මන්දිර සම්මාන රාජකාරි භාර ගන්නා ලදී. මෙම සම්මාන රාජකාරි ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් සිදු කරනු ලබයි.