
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ලබාදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටුවක් බලපංති සැරයන් දසනායක ඩීආර්එස්බී ගේ අම්මා හට ප‍්‍රධානය කිරීම පසුගිය ජනවාරි මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.