
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ඩීඑස්සී ප‍්‍රනාන්දු මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එම්එච්එම්ටීසී බන්ඩාර මහතා හට නිළවශයෙන් භාරදීම 2020 ජනවාරි මස 07 වන දින සිදුවිය.
හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.
හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.