
වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
වීරවිල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවේකුඹුර මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීසී දිසානායක මහතා හට නිළවශයෙන් භාරදීම 2020 ජනවාරි මස 08 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිදුවිය.
හිටපු අණදෙන නිළධාරීවරයා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.
හිටපු අණදෙන නිළධාරීවරයා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.







