දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර්  වරුණ ගුණවර්ධන  විසින් දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී වික‍්‍රමරත්න හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 ජනවාරි මස 13 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි