2019 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණලද 2019  IPSC  ජාතික වෙඩි තැබිමේ ශූරතාව 2020 ජනවාරි මස 10 සිට  13 වන දින දක්වා පානලුව ශ‍්‍රී ලංකා යුධ හමුදා කඳවුරු වෙඩිපිටියේදී පැවැත්විණි. වෙඩිතැබීමේ කණ්ඩායම් 14 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 192 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ, නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී විය.

මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් ක‍්‍රීඩකයින් 13 දෙනෙක් හා ක‍්‍රීඩිකාවන් 07 දෙනෙකු සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි