යුධ නිමාව පිළිබඳ පොත් තුනක් ගුවන් හමුදාධිපතිතුමන්ට පිළිගැන්වේ....
හෙළදිව ඉරිදා සංග්‍රහයේ ප්‍රදාන උප කර්තෘ චමින්ද සේනාරත්න මහතා විසින් රචිත යුධ නිමාව පිළිබඳ ලියැවුණු පොත් තුනක් අද (ජනවාරි 12 වන ) දින ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගන්වන ලදී.
දශක තුනක කුරිරු යුද්ධයේ නිමාව පිළිබඳව සවිස්තරාත්මකව සටහන් තබා ඇති මෙම පොත් තුනෙහි යුධ ආරම්භයේ සිට අවසානය දක්වා සිද්ධි මාලාවෙහි සියයට අනූ අටක් පමණ අන්තර්ගත වන බැව් කතුවරයා විසින් ප්‍රකශ කරන ලදී.
නිහඬ කල අවි, බටහිර වෙරළ නිදහස් හා නැගෙන හිරු නම් වූ පොත් තුන මෙසේ ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගැන්වූ පොත් වෙයි. මෙම අවස්ථාව ගුවන්හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.