ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් විශේෂ ප‍්‍රජාසත්කාර වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් විශේෂ ප‍්‍රජාසත්කාර වැඩසටහනක් පසුගිය ජනවාරි මස 18 දින "සෙන්ගතියෝ" පෙරපාසලේ දී සිදුකරන ලදී. එහිදී නවක සිසු දරුවන් උදෙසා පාසල් උපකරණ හා පාසල් බෑග් ඇතුළු අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානය කිරීමක් ගුවන් හමුදා මුලතිව් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඑන් විජේසිරිවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එස්ඩීඩීජේ රණසිංහ, අංක 37 රෙජිමේන්තු පක්ෂාංග වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් එච්ආර්එම්එල්ආර් දිසානායක ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.