![](../uploads/news/svu_agm_2010/1.jpg)
ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ
5:21pm on Thursday 16th December 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකක්යේ 2010 වර්ෂය සදහා වූ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (14) ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සේවා වනිතා ඒකකයේ සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිනිය සහභාගි විය.
පසුගිය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් විසින් සේවා වනිතා ඒකකය මගින් දියත් කර ඇති විවිධ ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය පිළිබද වාර්ථාවන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
මේරියන් ගුණතිලක ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය, අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය, සේවා වනිතා ඇගළුම් කර්මාන්ත ව්‍යාපෘතිය, පෙර පාසල් ව්‍යාපෘතිය, සහ වෛද්‍ය පහසුකම් ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරම්භකර පවත්වාගෙන යනු ලබන ප්‍රධාන ව්‍යාපෘතීන් වේ.
ඉදිරි වර්ෂය සදහා ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් තෝරා ගැනීමේ සිදු කෙරෙනු අතර, ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී අබාධිත වූ රණවිරුවන්ට, ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය රණවිරුවන් හා දැනට ක්‍රියා කාරී සේවයේ යෙදී සිටින රණවිරුවනගේ පවුල් පවුල් සදහා රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ආධාර බෙදාදීමක්ද මෙම උත්සවය අතරතුර සිදු කෙරින.
තවද දිවයිනේ සියළුම ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් සේවා වනිතා සාමාජිකාවන් විශාල සංඛ්‍යාවක් මෙම රැස්වීම සදහා සහභාගි විය.
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/2.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/3.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/4.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/5.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/6.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/7.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/8.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/9.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/10.jpg)

![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/11.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/12.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/13.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/14.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/15.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/16.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/17.jpg)
![ගුවන් හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම සාර්ථකව පසුගියදා නිමවේ](../uploads/news/svu_agm_2010/18.jpg)