
පකිස්ථාන් ගුවන් හමුදාධිපතිතුමන් අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා සහ අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් 2020 පෙබරවාරි මස 06 වන දින අරලියගහමන්දිරයේදී පවත්වන ලදී.
මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වූ කරුණු රාශියක් සාකච්ඡුාවට ලක්කරන ලදී.
මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වූ කරුණු රාශියක් සාකච්ඡුාවට ලක්කරන ලදී.
මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.




