පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින නාවික හමුදාධිපතිතුමන් හමුවිය.
මෙහිදී නාවික හමුදා මූලස්ථානය වෙත පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානීතුමන් පිළිගැනීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් සිදු කරන ලද අතර උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී. මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.