වවුනියා කදවුරු වාර්ෂික සුහද හමුව හා ළමා උළෙල සාර්ථකව නිමාවේ
ගුවන් හමුදා වවුනියාව කදවුරු සේවා පුද්ගලයින්ගේ වාර්ෂික සුහද හමුව හා ළමා උළෙල පසුගියදා (16) සාර්ථකව හා වර්නවත් අයුරින් නිමාවට පත්විය.
ප්‍රධාන ආරාධිත අමුත්තාලෙස පැමිනි ව්ව්නියා කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු කේ.එෆ්.ආර් ප්‍රනාන්දු සම්ප්‍රධයික පොල්තෙල් පහන දල්වමින් උත්සවයේ වඩ කටයුතු ආරම්භ කරන ලදී.
වවුනියාව කදවුරු සේවා පුද්ගලයන්ගේ පෙර පාසල් දරුවන් ආකර්ශනීය නැටුම් ගැයුම් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස ආකර්ෂනය කර ගැනීමට සමත් වූ අතර, ඔවුන් සදහා විනෝද ක්‍රීඩා රැසක් ද සංවිධානය කර තිබුනි.ගුවන් හමුදා සුනක පාලක අංශය විසින් පැමින සිටි පිරිස අමන්නානන්දයට පත්කරමින් ඉදිරිපත් කල අලංකාරවත් සංදර්ශනට්ය කාගෙත් කතා බහට ලක්විය.