පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා හමුවිය.

මෙහිදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් විසින් ඉන්දීය ගුවන් හමුදාදිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ‍්‍රය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු  රාශියක් සාකච්ඡුා කරන ලදී. දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි