
පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී දළදා සමිදුන් වැද පුදා ගනී
ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා ඇතුලු ධූත පිරිස පෙබරවාරි මස 08 වන දින මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදී. ගුවන් හමුදා ප්‍රධානියා ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් චින්තක අල්විස් විසින් පිළිගනු ලැබීයග.
ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.
ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.