
චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සීනියර් කර්නල් වැන්ග් ඩොන් මහතා 2020 පෙබරවාරි මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.
දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


