
ශ‍්‍රී ලංකාවේ නව තුර්කි තානාපතිතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ නව තුර්කි තානාපති ඩිමෙට් සෙකෙර්සිඔ්ග්ලු මහත්මිය 2020 පෙබරවාරි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය. හමුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් සහ තානාපතිතුමිය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් සහ තානාපතිතුමිය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


