
ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපති ගරු අස්රෆ් හයිදාරි මැතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය පෙබරවාරි මස 19 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


