චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා මහතා විසින් චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න මහතා හට නිළවශයෙන් භාරදීම 2020 පෙබරවාරි මස 24 වන දින වන දින කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී පැවැත්විණි.
ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා මහතා 2017 ජනවාරි මස 17 වන දින චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී පාසලේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැසක් දියත් කරන ලදී.
නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න මහතා මීට පෙර ගුවන් ලේකම් කාර්යාලයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ මාණ්ඩලික නිළධාරී තාක්‍ෂණික සහ ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරයන්හි කටයුතු කරන ලදී.