ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ලබාදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටුවක් බලලත් නිළධාරි පීවීඑන්එම් ප‍්‍රසාද්ගේ පසුගිය වසර තුනක සිට අංශභාග රෝගයෙන් පෙළෙන මාමණ්ඩිය හට ප‍්‍රධානය කිරීම පසුගිය පෙබරවාරි මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි