පාලවිය ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් ජීඑස්එන් ප‍්‍රියදර්ශන මහතා විසින් මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලියුකේඒඑස්ඩබ්ලියු විතාන මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 පෙබරවාරි මස 28 වන දින වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.
ගෲප් කැප්ටන් ජීඑස්එන් ප‍්‍රියදර්ශන මහතා 2018 පෙබරවාරි මස 18 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී කඳවුරේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැසක් දියත් කරන ලදී.
නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් ඩබ්ලියුකේඒඑස්ඩබ්ලියු විතාන මහතා මීට පෙර ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදී.
පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් ජීඑස්එන් ප‍්‍රියදර්ශන මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.