![](../uploads/news/def_kayaking_2020/12.jpg)
ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම ආරක්ෂක සේවා කායකින් ශූරතාව දිනා ගනී
9:26am on Wednesday 25th March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ ක‍්‍රිඩිකාවන්ට 2020 මාර්තු මස 10 වන දින දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරඟාවළියේ කාන්තා අංශයේ කායකින් ශූරතාවය දිනා ගැනීමට හැකි විය.
2020 ආරක්ෂක සේවා කායකින් ශූරතාවලිය 2020 මාර්තු 9 සිට 10 දක්වා පැවැත්විණි.ගුවන්් හමුදා කාන්තා කණ්ඩායම මෙහිදී රන් පදක්කම් 03 රිදී පදක්කම් 01 දිනා ගත් අතර පිරිමි කණ්ඩායම රන් පදක්කමක් 01ක් රිදී පදක්කම් 02 සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එන්ඒ ධර්මරත්න, ශ්‍රී ලංකා ඔරු පැදීමේ හා කායකිං සංචිතයේ සභාපති එයාර් කෝමර්ඩෝ එස්එම්එස්පී කොස්වත්ත, ශ්‍රී ලංකා යුද හමුදා නාවික හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/1.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/2.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/3.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/4.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/6.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/7.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/8.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/9.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/10.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/11.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/12.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/13.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/14.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/16.jpg)
![SLAF Women's Team Wins Defence Services Kayaking Title](../uploads/news/def_kayaking_2020/18.jpg)