කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ  හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් වීජීජීබී පියසිරි මහතා හට නිළවශයෙන් භාරදීම  2020 මාර්තු මස 14 වන දින සිදුවිය.

හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි