කෙවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට ගුවන් හමුදා දායකත්වය
කොවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට සිය දායකත්වය ලබාදෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරෙහි පුද්ගලයින් 206 කට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමේ පහසුකම් සාලසා ඇති අතර මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකයේ මගපෙන්වීම යටතේ පලාලි ඉරනමඩු හා මුලතිව් හිද මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතී.

වන්නි හි මෙම මධ්‍යස්ථානය සහ නව මධ්‍යස්ථානයන් තුල මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයන් විසින් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධවයි.

නිරෝධායන මධ්‍යස්ථානය වන්නි


නිරෝධායන මධ්‍යස්ථානය පලාලි

නිරෝධායන මධ්‍යස්ථානය ඉරනමඩු

නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි