පලාලි ගුවන් හමුදා කදවුරේ ප්‍රථම වරට ළමා සාදයක් සහ සුහද හමුවක්
යාපනය, පලාලි ගුවන් හමුදා කදවුරේ ප්‍රථම වරට සුහද හමුවක් සහ ළමා සාදයක් එම කදවුරේ සේවය කරන සේව හා සිවිල් පුද්ගලයින්,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලදී.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අතුල කළු ආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින මෙම කටයුත්ත සංවිධානය විය.යාපනයට පමණක් ආවේණික සංස්කෘතික අංගයන් සහිතව පැමිණි සිටි පිරිසගේ විනෝදාස්වාදය වෙනුවෙන් නොයෙකුත් අංගයන් මේ සදහා එක්කර තිබිනි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි