
දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් සැපයීම
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා වන්නි ඉරනමඩු හා මුලතිවු යන ගුවන් හමුදා කඳවුරු ආශි‍්‍රතව නිරෝධායන මධ්‍යස්ථානයන් ස්ථාපිත කොට ඇත.
මේ වන විට ගුවන් මගීන් 206 දෙනෙකු වන්නි හි ද 171 ඉරානමඩුහි ද 203 දෙනෙකු මුලතිව්හිද ද නවාතැන් ගෙන සිටිති.
මේ වන විට ගුවන් මගීන් 206 දෙනෙකු වන්නි හි ද 171 ඉරානමඩුහි ද 203 දෙනෙකු මුලතිව්හිද ද නවාතැන් ගෙන සිටිති.
ගුවන් හමුදා කඳවුර ඉරනමඩු