ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවයට සහාය ලබා දෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ජාතික රුධිර පාරවිලයන සේවයට සහාය ලබා දීම වස් කඳවුරු කීපයක දියත්කල ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා පැවැත්විණි.

SLAF Station Colombo


SLAF Base Hingurakgoda

Academy China Bay


SLAF Statation Wirawila


SLAF Statation Batticaloa


SLAF Base Anuradhapura
 

SLAF Statation Mirigama
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි