ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 30 දින ත‍්‍රීකුණාමලය මූලික රෝහෙල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව  සිදුකරන ලදී. සේවා පුද්ගලයින් 58 කගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි