ශ්‍රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවන්හි විෂබීජ නාශක මෙහෙයුම් අඛණ්ඩව සිදු කරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (සීබීආර්එන්ඊ* අංශය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ඇතු ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවන්හි විෂබීජ නාශක මෙහෙයුම් අඛන්ඩව සිදුකරගෙන යයි.
ඒ අනුව, පිටත්ව යන සියළුම ගුවන් යානාවන් සහ අනෙකුත් ගුවන් යානාවන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ අනුව ක‍්‍රමානුකූල විශබීජ හරණය කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කරන ුලබයි.