![](../uploads/news/entertainment_programs_2020/10.jpg)
ගුවන් හමුදාව මගින් කොරෝනා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සංගිත ප‍්‍රසංගය රැුසක්
5:09pm on Sunday 12th April 2020
කොරෝනා මර්ධනය සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත කොරෝනා රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඊට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප‍්‍රසංගයන් කිහිපයක් බම්බලපිටිය සහ බොරැුල්ල වනාතමුල්ල මහල් නිවාස සංකිර්ණයන්හි ජනතාව වෙනුවෙන් පවත්වන ලදී.
කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවට නිවෙස් තුලම රැුදෙමින් ඒකාකාර ජිවන රටාවක් ගත කිරිමට මේ වන විට සිදුවී ඇත. ජනතාවගේ එම ඒකාකාරි ජිවන රටාවට වෙනසක් එක්කිරිම මෙන්ම මානසික සුවයක් ලබාදීමේ අරමුණින් මෙම සංගිත ප‍්‍රසංගය පවත්වන ලදී. වෙනත් දිනවලදි සංගිත සංදර්ශණ නැරඹීමට එක්රැුස් වන ජනතාව රටේ පවතින තත්වය හේතුවෙන් තම නිවාස තුලට වී සංගිත ප‍්‍රසංගය රස විඳීමට සිදුවු අතර ඉදිරි දිනවලදී ද මෙවැනි වැඩසටහන් රැුසක් ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/1.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/2.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/3.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/4.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/5.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/6.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/7.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/8.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/9.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/10.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/11.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/12.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/13.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/14.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/15.jpg)
![Sri Lanka Air Force Conducts Entertainment Programs to Ease the Stress of those at Home](../uploads/news/entertainment_programs_2020/16.jpg)