ජාතික රුධිර පාරවිලයන සේවාව සඳහා ගුවන් හමුදාවේ දායකත්වය
දිවයිනේ උද්ගතවී ඇති කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවාවේ දැනට ඇති රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීම මහත් අභියෝගයක් වී ඇත.

ඒ අනුව රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීමට සහය දැක්වීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ  උපදෙස් පරිදි ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල හා  පාලවිය ගුවන් හමුදා කඳවුර කේන්ද්‍ර කරගනිමින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින්  ලේ දන්දීමේ වැඩසටහන්  පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි