රත්මලාන කඳවුර වාර්ෂික සුහද හමුවක් සංවිධානය කරයි.
රත්මලාන ගුවන් හමුදා කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් පසුගිය 23 වන දින සංව්ධානය කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් ගේ ප්‍රධානත්වයෙන් එම කඳවුරේ සේවය කරන සේවා හා සිවිල් පුද්ගලයින්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හා දරුවන් මෙම උත්සවය සඳහා සහභාගී විය.

කුඩා දරුවන් සඳහා ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නොයෙකුත් අංගයන් උත්සවය වෙනුවෙන් එක් කර ඇත.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි