
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින යාපනය ශික්ෂන රෝහෙල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව සිදුකරන ලදී. සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී.







