දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල, බදුල්ල මහ රෝහලේ ලේ බැංකුව සමග එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2020 අපේ‍්‍රල් මස 30 වන දින පාසල් රෝහලේදී පවත්වන ලදී.
 
රටේ පවතින වසංගත තත්වය හමුවේ රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා සේවාවේ දැනට ඇති රුධිර සංචිතයන් ස්ථාවරව පවත්වා ගැනීමට ආධාර ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි