
අම්පාර සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
අම්පාර සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මැයි මස 05 වන දින යාපනය ශික්ෂන රෝහල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව සිදුකරන ලදී. සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී.
අම්පාර ගුවන් හමුදා කදවුර









පලාලි ගුවන් හමුදා කදවුරු