ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය ගුවන් හමුදාව මගින් විෂබීජහරණය කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය විසින් පසුගිය මැයි මස මස 06 වන දින ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදී.
වෙසක් පෝය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය මගින් කෑම පාර්සල් 6000 ක් බෙදාදීමේ කටයුත්තක් සිදු කිරිමට නියමිත අතර ඒ සදහා ද ගුවන් හමුදාවේ දායකත්වය ලබා දිමට නියමිතය. එම කටයුත්තට පෙර ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් ගංගාරාම විිහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදී.