ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු නාවික හමුදා භටයින් සමජගත කිරිමට පියවර
වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා භටයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මැයි මස 20 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.ඔවුන් හට නැවත රාජකාරියට යාමට පෙර තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දෙනු ලැබේ.
ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු පසුගිය ජූනි මස 06 වන දින මෙම පිරිස පිටත් කර හරින ලදී.