![](../uploads/news/wepons_recovered_slaf_tco/1.jpg)
සැගවු අවි සොයාගිය තවත් මෙහෙයුමක වග තුග
5:05pm on Monday 3rd January 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශී මූලය
ත්‍රිකුණාමලය කදවුරු සේවා පුද්ගලයින් විසින් දෙසැම්බර් මස 24 දින
තිකුණාමලය කන්දාල්මඩු ප්‍රදේශයෙන් සගවා තැබූ අවි ආයුද කීපයක් සොයා ගැනේ.
මෙම සොයාගත් දැ අතරට ටී-81වර්ගෑඅ රයිෆලයක්,එම වර්ගයේ මැගසීන 03 හා එයට ඔදාගන්නා මිමි7.62X3.9 වර්ගයේ පතුරම් 38ද වේ.
ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකල අතර, ඉදිරියේද මෙවැනි මෙහෙයුම් දියත් කිරීමට නියමිතය
![Weapons
Recovery on Christmas Eve in Trinco](../uploads/news/wepons_recovered_slaf_tco/1.jpg)

Recovery on Christmas Eve in Trinco](../uploads/news/wepons_recovered_slaf_tco/2.jpg)