සේවා වනිතා ඒකකය විසින් අත් වාරුවක් පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය පසුගිය  ජුනි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සැරයන් එරංග පීවීඑස් වෙත අත් වාරුවක් ලබා දීම සිදු කෙරින.

මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ ඔහුගේ ආබාධිත නැන්දම්මාට සහනයක් ලබා දීම සඳහාය. මෙම අවශ්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ලේකම් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි